කොට්ඨාශ

බද්දේගම ප්‍රාදේශීය සභාවට අයත් කොට්ඨාශ

කොට්ඨාශ අංකයකොට්ඨාශයේ නමග්‍රාම අයත් නිලධාරී වසම
01හල්පාතොට 199 – හල්පාතොට
199 ඒ – හල්පාතොට මධ්‍යම
199 බී – වවුලගල
02බද්දේගම නගරය 184 බී – බද්දේගම නගරය
198 – ගනේගම උතුර
198 ඊ – ගොතටුව
03නයාපාමුල 184 – බද්දේගම උතුර
184 ඒ – නයාපාමුල
184 සී – කොටගොඩ
186 – බද්දේගම නැගෙනහිර
186 බී –  යහලදූව
04හැම්මෑලිය 186 සී – ඇල්ලකන්ද
188 – හැම්මෑලිය
188 ඒ – මහලපිටිය
05පහළ ලේල්වල 191 – පහළ ලේල්වල
190 – ඉහළ ලේල්වල
191 බී – පොල්ගහවිල
06වැයිහේන 186 ඒ – ඉඳුරුපත්විල
186 ඩී – වැයිහේන
187 ඒ – පිලගොඩ
187 සී – තිලක උදාගම
07බද්දේගම දකුණ 187 – බොරළුකඩ
187 බී – මහහේන්ගොඩ
198 ඒ – බද්දේගම දකුණ
08ගනේගම 220 – ගනේගම දකුණ
220 ඒ – ගනේගම නැගෙනහිර
220 බී – සන්දරවල
220 සී – ගනේගම බටහිර
09කෙරදේවල මාජුවාන 201 – කෙරදේවල
201 බී – මඩොල්දූව
201 සී – වේවැල්දෙණිය
201 ඩී – බටකැටිය
202 – මාජුවාන
202 ඒ – ලේල්කඩ
10ගිණිමැල්ලගහ 201 ඒ – ගිනිමැල්ලගහ
203 – ගිනිමැල්ලගහ නැගෙනිර
203 ඒ – ගිනිමැල්ලගහ දකුණ
203 බී – දොඩංගොඩ
203 සී – පිටුවල්ගොඩ
11තෙලිකඩ 204 – තෙලිකඩ
204 ඒ – තෙලිකඩ නගරය
205 – හොරගම්පිට
205 ඒ – හොරගම්පිට මධ්‍යම
12බලගොඩ 206 – වල්පිට උතුර
206 ඒ – වල්පිට දකුණ
206 බී – බලගොඩ
206 ඩී – ගෝනපුර
13අඳුරත්විල 206 සී – කීඹීඇල
206 ඊ – අඳුරත්විල
14පහළ කීඹිය 200 – මැදකීඹිය
208 – පහළ කීඹිය
208 ඒ – කාසිදෙණිය
208 බී – වරකපිටිකන්ද
208 සී – කොහොඹනාදෙණිය
15වඳුරඹ දකුණ (දෙයියන්දර) 190 බී – පන්විල
191 සී – දෙයියන්දර
191 ඒ  – කොකාවල
191 ඩී – කිරින්දලාහේන
16වඳුරඹ 190 ඒ – කුඹලමලහේන
221 – වඳුරඹ
221 ඒ – වදුරඹ දකුණ
221 බී – ගුළුගහකන්ද
17මාබොටුවන 189 – මාබොටුවන
189 ඒ – නාත්තෙවෙල
189 බී – තලාව
18පිටිහරාව 200 ඒ – මැදකීඹිය නැගෙනහිර
200 බී – පිටිහරාව
200 සී – තිරුවානකැටිය
19ඉහළ කීඹිය 207 – ඉහළ කීඹිය
207 ඒ – ඉහළ කීඹිය දකුණ