- හදිසි ආපදා තත්ත්වයකදී හෝ හදිසි ගිනි ගැනීමකදී 0912292275 අමතන්න.
- නගරයේ සහ නගරයෙන් බැහැර ප්‍රදේශ වල හදිසි ගිනි කැඳවීම් ලැබුණු පසු ගින්න මැඩ පැවැත්වීමේ කටයුතු කිරීම.
- හදිසි ආපදා අවස්ථා වලදී අපදා කළමනාකරණයට සහය වීම.
- 091 2292275 දුරකථනය ඇමතූ විට හදිසි ගිනි නිවීම් සඳහා අදාළ ස්ථානයට ගොස් කටයුතු කිරීම.
ගිණිනිවීමේ සේවාව – 0912292275



