- ව්‍යාපාර, වෙළද බලපත්‍ර හා අවසරපත්‍ර.
- ගොඩනැගිලි ඉඩම්බ අනුබෙදුම් අනුමත කිරීම.
- වීථි රේඛා සහතික සහ නොපරවා ගැනීමේ සහතික නිකුත් කිරීම.
- සංදර්ශන හා ව්‍යාපාරික ප්‍රචාරණ.
- කර්මාන්ත හා ජල සැපයුම්.
- අපජල හා ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය.
- වෙළඳ නාමපුවරු හා බැනර් සඳහා අනමැතිය.
- ආහාර වෙළඳ ව්‍යාපාර ආයතන ශ්‍රේණිගත කිරීම.
- වීථි ලාම්පු.
- ගිණි නිවීමේ සේවා.
- රථගාල්.
- මාර්ග පද්ධතිය.
- පාලම් හා බෝක්කු.
- පොඳු වෙළඳපොල.
- වෙළඳ සංකීර්ණ.
- බස් නැවතුම්පළ.
- ජංගම වෙළඳ කුටි හා පදික වේදීකා.
- පෙර පාසල්.
- වරිපනම් සහතික නිකුත් කිරීම.
- ඊ සභා මෘදුකාංගය ඔස්සේ යොමුවන මහජන පැමිණිලි සඳහා විසදුම් ලබා දීම.
- බද්දේගම නගර ශාලාව(4.5kw), ආදාහනාගාරය(20kw), වඳුරඹ නගර ශාලාව(5kw) ස්ථාපිත කර ඇති සූර්ය පැනල පද්ධති මගින් ජාතික විදුලි බල පද්ධතියට විදුලිය ජනනය කිරීම.
- ජල ව්‍යාපෘති. (බෙරිල්ලවත්ත ජල ව්‍යාපෘතිය, පෙඩDDවත්ත ජල ව්‍යාපෘතිය, සුදුවැලිපත ඇල්ලකන්ද ජල ව්‍යාපෘතිය)
අනෙකුත් සේවාවන්



