ඉඳුරුපත්විල ස්භාවික ජල තටාකය

ඉඳුරුපත්විල ස්භාවික ජල තටාකය

ගාල්ල දිස්ත්‍රික්කයේ, බද්දේගම වඳුරඹ ප්‍රදේශයේ ඉඳුරුපත්විල පිහිටි ස්වභාවික ජල උල්පත් සහිත රබර් ගස් වලින් වට වූ පිහිනුම් තටාකයකි. ඔබේ විවේකය ගත කිරීමට කදිම සහ සන්සුන් පරිසරයක් වේ.

      

     

 

 

August 14th, 2024