ප්‍රසම්පාදන දැන්වීමයි – බද්දේගම ප්‍රාදේශීය සභාව.

ප්‍රසම්පාදන දැන්වීමයි – බද්දේගම ප්‍රාදේශීය සභාව.

බද්දේගම ප්රාදේශීය සභාවේ ප්රසම්පාදන කමිටුවේ සභාපති විසින් පහත සඳහන් වැඩ විෂයයන් සඳහා 2025.07.22 දින ප.ව. 2.00 දක්වා මුද්රා තබන ලද ලංසුපත් භාරගනු ලැබේ. එදින එම වේලාවටම එම කාර්යාලයේදී ලංසුකරුවන් ඉදිරියේදී ලංසුපත් විවෘත කරනු ලැබේ.
* බටුහේන්ගොඩකන්ද පැති බැම්ම ඉදිකිරීම (198 බී-ගොතටුව ග්රා. නි. වසම)
* ගුළු ගහකන්ද මාර්ගයේ ගිලා බසින ස්ථානය ප්රතිසංස්කරණය කිරීම.

July 9th, 2025