මාර්ග සංවර්ධන කටයුතු සඳහා අවශ්ය යන්ත්ර සූත්ර ලබා ගැනීම සඳහා සේවා සපයන්නන්ගේ තොරතුරු ලබා ගැනීම – 2025.
බද්දේගම ප්රාදේශීය සභා බල ප්රදේශයේ (බද්දේගම, ගිණිමැල්ලගහ සහ වදුරඹ කළාපවල) මාර්ග සංවර්ධන කටයුතු සඳහා අවශ්ය JCB, Excavator (pc30), ගෆ්රෝල (lton), ටීපර් රථ (ICube), කුලී පදනම යටතේ ලබා ගැනිම සඳහා 2025/08/19 දින බද්දේගම ප්රාදේශීය සභාවේ, මහ සභාව විසින් අනුමත කරන ලදී.
මෙම සංවර්ධන ව්යාපෘති සාර්ථක කර ගැනීම සඳහා සහය දැක්වීමට කැමති ඔබත් පහත සදහන් යන්ත්ර හිමිකරුවෙක් නම් ඔබගේ තොරතුරු කඩිනමින් අප වෙත ලබා දෙන මෙන් කාරුණිකව දන්වමි.
සභාපති,
බද්දේගම ප්රාදේශීය සභාව.
2025.08.21



