📌 2025.09.15 – ආයුර්වේද වෛද්‍ය සායනය 🩺
(වඳුරඹ නගර ශාලාව)
📌 2025.09.16 –
▪️ කැලිකසළ බැහැර කිරීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම ♻️ (බද්දේගම නගරය)
▪️ රුක් රෝපණ වැඩසටහන 🌱 (පිලගොඩ මාර්ගය දෙපස)
📌 2025.09.17 – වඳුරඹ නගරය පිරිසිදු කිරීම 🧹 හා මහජන දැනුවත් කිරීමේ වැඩසටහන
📌 2025.09.18 – හිඟ ආදායම් හා ප්‍රවර්ථන වර්ෂයේ අදායම් රැස් කිරීම 💰
📌 2025.09.19 – බල ප්‍රදේශය ආවරණය වන පරිදි සාහිත්‍ය තරඟ ආරම්භය 📖
📌 2025.09.20 – බල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග 03ක් සංවර්ධනය 🚧
📌 2025.09.21 – බල ප්‍රදේශයේ කොට්ඨාස 19 සහ ප්‍රාදේශීය සභාව ආවරණය වන කණ්ඩායම් 20 ක් සහභාගී වන දිවා–රාත්‍රී ක්‍රිකට් තරඟාවලිය 🏏


