බද්දේගම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩුව පවතින තනතුරු සඳහා බඳවා ගැනීමට අදාළ පහත සඳහන් සුදුසුකම්ලත් අයගෙන් 2026.02.27 දින දක්වා අයදුම්පත් කැදවනු ලැබේ. අවශ්‍ය සුදුසුකම් සහ විස්තර පහතින් දක්වා ඇත.
කාර්යාල කාර්ය සහායක (දෛනික වැටුප් ගෙවීමේ පදනම මත) තනතුර – තනතුරු සංඛ්‍යාව 01
රියදුරු (දෛනික වැටුප් ගෙවීමේ පදනම මත) තනතුර – තනතුරු සංඛ්‍යාව 01
වැඩ ක්ෂේත්‍ර කම්කරු (දෛනික වැටුප් ගෙවීමේ පදනම මත) තනතුර –
තනතුරු සංඛ්‍යාව 03
සෞඛ්‍ය කම්කරු (දෛනික වැටුප් ගෙවීමේ පදනම මත) තනතුර –
තනතුරු සංඛ්‍යාව 02
ලලිත් සේනානායක
සභාපති,
බද්දේගම ප්‍රාදේශීය සභාව.
2026.02.13

අයදුම්පත භාගත කිරීම සඳහා——–>>>>

අයදුම්පත භාගත කිරීම සඳහා——–>>>>

අයදුම්පත භාගත කිරීම සඳහා——–>>>>

අයදුම්පත භාගත කිරීම සඳහා——–>>>>


