
බද්දේගම ප්රාදේශීය සභාව සතු කුම්මේ පිහිටි වෙළඳ සංකීර්ණයේ බිම් මහලෙහි කඩ කාමර අංක 02 හා 03 බදු දීමට ඇත.
මේ සම්බන්ධ අයදුම්පත් බද්දේගම ප්රාදේශීය සභා ප්රධාන කාර්යාලයෙන් සහ වඳුරඹ, තෙලිකඩ – මාජුවාන උප කාර්යාල වලින් ලබා ගත හැකි අතර, වැඩි විස්තර බද්දේගම ප්රාදේශීය සභාවෙන් හා Facebook පිටුව හා වෙබ් අඩවිය හරහා ලබා ගත හැක.
සභාපති,
බද්දේගම ප්රාදේශීය සභාව.
Facebook — Baddegama Pradeshiya Sabha
Web — www.baddegamaps.lk
Tel — 0912292275
🔻 අයදුම්පත් භාර ගැනීම : 2026.02.27 ප.ව 2.00 න් අවසන් වේ.


