බද්දේගම ඔරලෝසු කණුව අසල බත්දුන්පුර රසවාඩිය අලෙවිකරුවන් සඳහා අයදුම්පත් කැඳවීම ( පොරොත්තු ලේඛනයක් සඳහා).

බද්දේගම ඔරලෝසු කණුව අසල බත්දුන්පුර රසවාඩිය අලෙවිකරුවන් සඳහා අයදුම්පත් කැඳවීම ( පොරොත්තු ලේඛනයක් සඳහා).

බද්දේගම ප්රාදේශීය සභාව මගින් පවත්වා ගෙන යනු ලබන බත්දුන්පුර රසවාඩියෙහි ඉදිරි අලෙවි කටයුතු සඳහා (පොරොත්තුව සඳහා) බද්දේගම ප්රාදේශීය සභා බල ප්රදේශයේ පදිංචි වයස අවු.18 – 53 ත් අතර කාන්තාවන්ගෙන් අයඳුම්පත් කැඳවනු ලැබේ.
ඔබත් ආහාර සැකසීම පිළිබඳ මනා හැකියාවක් / පුහුණුවක් ඇති කාන්තාවක් නම්, ඔබගේ තොරතුරු ඇතුලත් අයඳුම්පතක් 2026.04.30 දිනට පෙර ප්රාදේශීය සභා ප්රධාන කාර්යාලයට ගෙනවිත් භාරදීම හෝ ලේකම් ,බද්දේගම ප්රාදේශීය සභාව නමට ලියාපදිංචි තැපෑලෙන් යොමු කල යුතුය.
අයඳුම්පත් හා වැඩි විස්තර බද්දේගම ප්රාදේශීය සභාවෙන් හෝ Facebook පිටුව හා වෙබ් අඩවිය හරහා ද ලබාගත හැක.
Facebook – Baddegama Pradeshiya Sabha
Tel – 0912292275
සභාපති,
බද්දේගම ප්රාදේශීය සභාව.
2026.03.22
අයඳුම්පත භාගත කර ගැනීම සදහා————>>>>>>>

 

March 24th, 2026