බද්දේගම ප්රාදේශීය සභාව ටෙන්ඩර් දැන්වීම – 2026 වර්ෂය
බද්දේගම ප්රාදේශීය සභාව සතු පහත උප ලේඛනයේ සඳහන් කඩ කාමරය දීර්ඝ කාලීන බදු ක්රමය යටතේ මස්, මාළු, රට බීම හැර වෙනත් වෙළඳාම් සඳහා බදු දීමට ටෙන්ඩර් කැඳවනු ලැබේ.
- බද්දේගම, කුම්මේ පිහිටි වෙළඳ සංකීර්ණයේ බිම් මහලෙහි කඩ කාමර අංක 03



