“කසල පොළ” වැඩසටහන – ”සතුටු රටක්” ක්ලීන් ශ්‍රී ලංකා ගමින් ගමට ජන සත්කාරක වැඩසටහන සමගාමීව බද්දේගම ප්‍රාදේශීය සභාව මගින් 20 වෙනි වරටත් සංවිධානය කරනු ලබන “කසල පොළ” වැඩසටහන මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

“කසල පොළ” වැඩසටහන – ”සතුටු රටක්” ක්ලීන් ශ්‍රී ලංකා ගමින් ගමට ජන සත්කාරක වැඩසටහන සමගාමීව බද්දේගම ප්‍රාදේශීය සභාව මගින් 20 වෙනි වරටත් සංවිධානය කරනු ලබන “කසල පොළ” වැඩසටහන මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

“කසල පොළ” වැඩසටහන – බද්දේගම ප්රාදේශීය සභාව.

”සතුටු රටක්” ක්ලීන් ශ්රී ලංකා ගමින් ගමට ජන සත්කාරක වැඩසටහන සමගාමීව බද්දේගම ප්රාදේශීය සභාව මගින් 20 වෙනි වරටත් සංවිධානය කරනු ලබන “කසල පොළ” වැඩසටහන මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

​බද්දේගම ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වනු ලබන ” බත්දුන්පුර අරුණෝදය” ජංගම සේවා වැඩසටහනට සමගාමීව මෙම කසල පොළ පැවැත්වේ. ඔබේ නිවසේ එකතු වී ඇති නොදිරන අපද්රව්ය ක්රමවත්ව බැහැර කිරීමට මෙය කදිම අවස්ථාවකි.

🗓️ දිනය: 2026 ජූනි 20 වන සෙනසුරාදා
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 4.30 දක්වා

📍 ස්ථාන:

✅ තෙලිකඩ මහා විද්යාල පරිශ්රය.
✅ ගිනිමැල්ලගහ උපකාර්යාල පරිශ්රය.

🛑 රැගෙන ආ හැකි නොදිරන කසල වර්ග:
🍾 වීදුරු බෝතල් සහ වීදුරු කැබලි (සුදු, දුඹුරු, කොළ)
🪟 ජනෙල් වීදුරු සහ ශීට් ග්ලාස්
🛍️ ප්ලාස්ටික්, පොලිතීන් සහ ප්ලාස්ටික් සෙල්ලම් උපකරණ
💻 ඉලෙක්ට්රොනික හා විදුලි උපකරණ (E-Waste)
🥫 ටිං වර්ග සහ ඇලුමිනියම්
🍽️ පෝසිලේන් භාණ්ඩ
📰 පත්තර සහ කාඩ්බෝඩ්
🔋 බැටරි
📦 සෘජු ෆෝම් සහ ෆයිබර්

⚠️ විශේෂ නිවේදනයයි:
කරුණාකර ඉහත කසල වර්ග නිසි පරිදි වෙන්කර, පිරිසිදු කර රැගෙන එන්න. නිසි පරිදි වෙන් නොකරන ලද කසල භාරගනු නොලැබේ.
​පරිසරය රැක ගැනීමටත්, ඔබේ ගෙවත්ත පිරිසිදුව තබා ගැනීමටත් වගකිවයුතු පුරවැසියෙකු ලෙස ඔබත් දායක වන්න! 🇱🇰💚

June 17th, 2026