බද්දේගම ප්‍රාදේශීය සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය විසින් සංවිධානය කරනු ලබන ‘’කසළ පොළ’’ වැඩසටහන් මාලාවේ දොළොස්වන වැඩසටහන බලගොඩ කොට්ඨාසයේ 2026.02.28 සෙනසුරාදා දින පෙ.ව 9.00 සිට ප.ව 12.30 දක්වා පවත්වනු ලැබේ.
ඔබගේ නිවසේ හා ව්‍යාපාරික ස්ථානයේ අවිධිමත් ලෙස එකතුව ඇති ප්ලාස්ටික් වර්ග, පිරිසිදු පොලිතීන්, පෙට් බෝතල්, කාඩ්බොඩ් වර්ග, කඩදාසි, පත්තර, පොත්, ලෝහ වර්ග(යකඩ/ඇලුමිනියම්,ටකරන් තහඩු ආදිය), ටිං වර්ග (බියර් ටිං,සැමන් ටිං), වීදුරු බෝතල්, පොල්කටු, පී.වී.සී. වර්ග යන නොදිරන කසළ විධිමත්ව වෙන් කර අප වෙත රැගෙන එන ලෙස කාරුණිකව දන්වා සිටිමු.
එමෙන්ම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, සායනික හා සනීපාරක්ෂක අපද්‍රව්‍ය ,සෙල්ලම් බඩු ,CFL බල්බ් හා ටියුබ් ලයිට්,ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, වීදුරු කටු, ටයර්, සෘජුෆෝම්, බෑග්, සපත්තු, හෙල්මට් වයිසර්, හෙල්මට්,රෙදි වර්ග යන නොදිරන කසළ වර්ග එකතු කිරිම සඳහා වෙනම වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බැවින් එම කසළ ලබා දීමෙන් වැළකීමට කාරුණික වන්න.
එසේම විධිමත් පරිදි වෙන්කරන ලද නොදිරන පමණක් ලබා ගන්නා බව කාරුණිකව දන්වා සිටිමු.
ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ ඒකකය,
බද්දේගම ප්‍රාදේශීය සභාව.බලගොඩ කොට්ඨාසය – 2026.02.28

බද්දේගම ප්‍රාදේශීය සභාව.