කාරුණික දැනුම්දීමයි…!!! අප්‍රේල් 01 වන දින සිට ගිණිමැල්ලගහ ආයුර්වේද නිදහස් බෙහෙත් ශාලාවේ ප්‍රතිකාර දිනපතා (ඉරිදා දින හැර) පෙ.ව. 9.30 දින සිට ප.ව. 3.30 දක්වා සිදු කරනු ලැබේ.