ටෙන්ඩර් දැන්වීම – 2026 වර්ෂය බද්දේගම ප්‍රාදේශීය සභාව.

ටෙන්ඩර් දැන්වීම – 2026 වර්ෂය බද්දේගම ප්‍රාදේශීය සභාව.

බද්දේගම ප්‍රාදේශීය සභාව ටෙන්ඩර් දැන්වීම – 2026 වර්ෂය

බද්දේගම ප්‍රාදේශීය සභාව සතු පහත උප ලේඛනයේ සඳහන් කඩ කාමරය දීර්ඝ කාලීන බදු ක්‍රමය යටතේ මස්, මාළු, රට බීම හැර වෙනත් වෙළඳාම් සඳහා බදු දීමට ටෙන්ඩර් කැඳවනු ලැබේ.

  • බද්දේගම, කුම්මේ පිහිටි වෙළඳ සංකීර්ණයේ බිම් මහලෙහි කඩ කාමර අංක 03

July 1st, 2026