- තොරතුරු ලබා ගැනීමට ලිඛිත RTI -01 අයදුම්පත්‍රය හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න.
- ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ.
- ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභාව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළයුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ තොරතුරු ලබාදෙනු ඇත.
- ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසුවේ නම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත.
- තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදුකරනු ඇත.
- මුල් පිටුව
- අපි ගැන
- ප්‍රදේශය ගැන
- මහජනතාව සඳහා
- ඝන අපද්‍රව්‍ය කළමනාකරණය
- රෝග වැළැක්වීම
- පෙර පාසල් පවත්වාගෙන යාම
- පුස්තකාල සේවා
- ආයුර්වේද මධ්‍යස්ථාන
- රසවාඩිය ආහාර නිශ්පාදන වෙළඳසැල් සංකීර්ණය
- සතිපොල
- ආදාහනාගාර පහසුකම්
- පොදු සුසාන භූමි
- නගර ශාලා පහසුකම්
- ආපදා කළමණාකරණ ඒකකය
- ගිණිනිවීමේ සේවාව
- පොදු වෙළදසැල්
- ගලිබවුසර් සේවාව
- පොදු මංමාවත් නඩත්තුව හා අලුත්වැඩියාව
- මාකුරුගොඩ කොම්පෝස්ට් අංගනය
- අන්තර්ජාල මාර්ගගත ගෙවීම් පහසුකම
- ක්‍රීඩා පිටි
- පොදු උපයෝගීතා සේවා
- නාගරික උද්‍යාන
- ජල බවුසර් සේවාව
- අනෙකුත් සේවාවන්
- ව්‍යාපාර සඳහා
- ගැලරිය
- බාගත කිරීම්
- අප අමතන්න