

බද්දේගම ප්‍රාදේශීය සභාව සඳහා සභාපති/ උප සභාපති තෝරා පත් කර ගැනීමේ කාර්යය සඳහා වන පළමු රැස්වීම 2025.06.30 වන දින ප.ව. 2.30 බද්දේගම නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතය. උපුටා ගැනීම – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය අංක 2439/44, 2025 ජුනි මස 04 වැනි බදාදා දින.




