බද්දේගම ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලබන ආයූර්වේද වෛද්‍ය සායනය 2025 සැප්තැම්බර් 15 දින පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා වඳුරඹ නගර ශාලා පරිශ්‍රයේදී.

බද්දේගම ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලබන ආයූර්වේද වෛද්‍ය සායනය 2025 සැප්තැම්බර් 15 දින පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා වඳුරඹ නගර ශාලා පරිශ්‍රයේදී.

2025 සැප්තැම්බර් 15 දිනෙන් ආරම්භ කරනු ලබන “පළාත් පාලන සතිය” වැඩසටහන් පෙලට සමගාමීව බද්දේගම ප්රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලබන ආයූර්වේද වෛද්ය සායනය 2025 සැප්තැම්බර් 15 දින පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා වඳුරඹ නගර ශාලා පරිශ්රයේදී.
  • රෝගීන් පරීක්ෂාව හා ආයූර්වේද වෛද්ය උපදෙස් ලබාදීම.
  • ආයූර්වේද ඖෂධ නිකුත් කිරීම. (ඖෂධ රැගෙන යාම සදහා පිරිසිදු බෝතල් රැගෙන එන්න)
  • රුධිර පීඩනය පරීක්ෂා කිරීම.
  • ශරීර ස්කන්ධ දර්ශකය පරීක්ෂා කිරීම (BMI)
  • ඔසුපැන් සංග්රහය.

September 12th, 2025