බද්දේගම ප්‍රාදේශීය සභාව මිල ගණන් කැඳවීම – 2026/2027

බද්දේගම ප්‍රාදේශීය සභාව මිල ගණන් කැඳවීම – 2026/2027

බද්දේගම ප්රාදේශීය සභාව
මිල ගණන් කැඳවීම – 2026/2027

බද්දේගම ප්රාදේශීය සභාව සතු පහත සඳහන් පරිශ්රවල 2026/2027 වර්ෂය සඳහා ගාස්තු අය කිරීමේ අයිතිය බදුදීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ.

01. බද්දේගම ඉරිදා සතිපොළ
02. දොඩංගොඩ බ්රහස්පතින්දා සතිපොළ
03. බද්දේගම ඉරිදා සතිපොළ වාහන නැවතුම් අංගනය
04. වඳුරඹ සෙනසුරාදා සතිපොළ වාහන නැවතුම් අංගනය

අයදුම්පත් නිකුත් කිරීම – 2026.07.27 පෙ.ව. 9.00 සිට 2026.08.10 ප.ව. 3.00 දක්වා
අයදුම්පත් භාර ගැනීම – 2026.07.27 පෙ.ව. 9.30 සිට 2026.08.11 පෙ.ව. 10.00 දක්වා

මේ සම්බන්ධව වැඩි විස්තර බද්දේගම ප්රාදේශීය සභාවේ ප්රධාන කාර්යාලයෙන්, වඳුරඹ උප කාර්යාලයෙන් සහ Facebook පිටුව හා වෙබ් අඩවිය හරහාද ලබා ගත හැක.

Facebook: Baddegama Pradeshiya Sabha
වෙබ් අඩවිය: www.baddegamaps.lk
දුරකථන : 0912292275

සභාපති,
බද්දේගම ප්රාදේශීය සභාව

July 27th, 2026