මාර්ග සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීම සදහා සේවා සපයන්නන්ගේ තොරතුරු ලබා ගැනීම

මාර්ග සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීම සදහා සේවා සපයන්නන්ගේ තොරතුරු ලබා ගැනීම

බද්දේගම ප්‍රාදේශීය සභා බල  ප්‍රදේශයේ (බද්දේගම,ගිනිමැල්ලගහ සහ වඳුරඹ කලාප වල)මාර්ග සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය JCB යන්ත්‍ර, Scavater(pc 30), ගල් රෝල්-2ton සහ ටිපර් රථ-1cu  කුලී පදනම යටතේ ලබා ගැනීම සදහා එම යන්ත්‍ර හිමිකරුවන්ගේ තොරතුරු ලබා ගැනීමට අදහස් කර ඇත.

ඒ අනුව පහත සදහන් තොරතුරු කඩිනමින් අපවෙත ලබාදෙන ලෙස කාරුණිකව දන්වමි.

  • යන්ත්‍ර හිමිකරුගේ නම:-
  • ලිපිනය:-
  • ජාතික හැදුනුම්පත් අංකය:-
  • දුරකතන අංකය:-
  • Whatsapp:-
  • email:-
  • කුලී පදනම යටතේ යන්ත්‍ර ලබාදීමට කැමති/අකමැති බව:-
  • යන්ත්‍ර වර්ගය(JCB, Scavater-pc 30 ,ගල් රෝල්-2ton,ටිපර් රථ-1) හා ධාරිතාව:-
  • වෙනත්:-

ලේකම්,

බද්දේගම ප්‍රාදේශී සභාව.

March 5th, 2025