පුනරුදයේ පුරවර “පළාත් පාලන සතිය – 2025” වැඩසටහන් පෙල යටතේ 2025.09.16 දිනට යෙදී ඇති පරිසර සහ රුක් රෝපණ දිනයට සමගාමීව බද්දේගම ප්රාදේශීය සභාව විසින් සුචරිත පෙර පාසලේ ළමුන්, දෙමාපියන් සහ ප්රාදේශීය සභා පෙර පාසල් ගුරුතුමියන් සඳහා සංවිධානය කරනු ලබන “විධිමත් කසළ බැහැර කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන” 2025.09.16 දින පෙ.ව. 9.00 සිට බද්දේගම නගර ශාලාවේදී පැවැත්වේ.



