කාරුණික දැනුම්දීමයි.. සේවා කටයුතු හේතුවෙන් 2026.05.17 (ඉරිදා) සවස 6.00 සහ 2026.05.18 (සදුදා) දින බද්දේගම ආදාහානාගාරයේ ආදාහන කටයුතු සිදු නොකරන බව කාරුණිකව දැනුම් දෙමි. සිදුවන අපහසුතාවයට අපගේ බලවත් කනගාටුව.

කාරුණික දැනුම්දීමයි..

සේවා කටයුතු හේතුවෙන් 2026.05.17 (ඉරිදා) සවස 6.00 සහ 2026.05.18 (සදුදා) දින බද්දේගම ආදාහානාගාරයේ ආදාහන කටයුතු සිදු නොකරන බව කාරුණිකව දැනුම් දෙමි.

සිදුවන අපහසුතාවයට අපගේ බලවත් කනගාටුව.

සේවා ලබා ගැනීමට වෙනත් ආදාහනාගාර සම්බන්ධ කර ගැනීම සඳහා,

නාගොඩ ප්‍රාදේශීය සභාව                          – 0912296433

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව                  – 0912222437

අක්මීමණ ප්‍රාදේශීය සභාව                         – 0912222375

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාව (බටපොල)      – 0912260082

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාව (කලුවගහ)      – 0913129993/0912260082

වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාව                – 0912260554

ලේකම්,

බද්දේගම ප්‍රාදේශීය සභාව

May 14th, 2026