බද්දේගම ප්‍රාදේශීය සභාවට අයත් කොට්ඨාශ
කොට්ඨාශ අංකය | කොට්ඨාශයේ නම | ග්‍රාම අයත් නිලධාරී වසම |
---|---|---|
01 | හල්පාතොට |
199 – හල්පාතොට 199 ඒ – හල්පාතොට මධ්‍යම 199 බී – වවුලගල |
02 | බද්දේගම නගරය |
184 බී – බද්දේගම නගරය 198 – ගනේගම උතුර 198 ඊ – ගොතටුව |
03 | නයාපාමුල |
184 – බද්දේගම උතුර 184 ඒ – නයාපාමුල 184 සී – කොටගොඩ 186 – බද්දේගම නැගෙනහිර 186 බී – යහලදූව |
04 | හැම්මෑලිය |
186 සී – ඇල්ලකන්ද 188 – හැම්මෑලිය 188 ඒ – මහලපිටිය |
05 | පහළ ලේල්වල |
191 – පහළ ලේල්වල 190 – ඉහළ ලේල්වල 191 බී – පොල්ගහවිල |
06 | වැයිහේන |
186 ඒ – ඉඳුරුපත්විල 186 ඩී – වැයිහේන 187 ඒ – පිලගොඩ 187 සී – තිලක උදාගම |
07 | බද්දේගම දකුණ |
187 – බොරළුකඩ 187 බී – මහහේන්ගොඩ 198 ඒ – බද්දේගම දකුණ |
08 | ගනේගම |
220 – ගනේගම දකුණ 220 ඒ – ගනේගම නැගෙනහිර 220 බී – සන්දරවල 220 සී – ගනේගම බටහිර |
09 | කෙරදේවල මාජුවාන |
201 – කෙරදේවල 201 බී – මඩොල්දූව 201 සී – වේවැල්දෙණිය 201 ඩී – බටකැටිය 202 – මාජුවාන 202 ඒ – ලේල්කඩ |
10 | ගිණිමැල්ලගහ |
201 ඒ – ගිනිමැල්ලගහ 203 – ගිනිමැල්ලගහ නැගෙනිර 203 ඒ – ගිනිමැල්ලගහ දකුණ 203 බී – දොඩංගොඩ 203 සී – පිටුවල්ගොඩ |
11 | තෙලිකඩ |
204 – තෙලිකඩ 204 ඒ – තෙලිකඩ නගරය 205 – හොරගම්පිට 205 ඒ – හොරගම්පිට මධ්‍යම |
12 | බලගොඩ |
206 – වල්පිට උතුර 206 ඒ – වල්පිට දකුණ 206 බී – බලගොඩ 206 ඩී – ගෝනපුර |
13 | අඳුරත්විල |
206 සී – කීඹීඇල 206 ඊ – අඳුරත්විල |
14 | පහළ කීඹිය |
200 – මැදකීඹිය 208 – පහළ කීඹිය 208 ඒ – කාසිදෙණිය 208 බී – වරකපිටිකන්ද 208 සී – කොහොඹනාදෙණිය |
15 | වඳුරඹ දකුණ (දෙයියන්දර) |
190 බී – පන්විල 191 සී – දෙයියන්දර 191 ඒ – කොකාවල 191 ඩී – කිරින්දලාහේන |
16 | වඳුරඹ |
190 ඒ – කුඹලමලහේන 221 – වඳුරඹ 221 ඒ – වදුරඹ දකුණ 221 බී – ගුළුගහකන්ද |
17 | මාබොටුවන |
189 – මාබොටුවන 189 ඒ – නාත්තෙවෙල 189 බී – තලාව |
18 | පිටිහරාව |
200 ඒ – මැදකීඹිය නැගෙනහිර 200 බී – පිටිහරාව 200 සී – තිරුවානකැටිය |
19 | ඉහළ කීඹිය |
207 – ඉහළ කීඹිය 207 ඒ – ඉහළ කීඹිය දකුණ |