ජංගම සේවා වැඩසටහන – බද්දේගම ප්‍රාදේශීය සභාව.

දිනය: 2026 ජූනි 26 සිකුරාදා

වේලාව: පෙ.ව. 09.00 සිට ප.ව. 02.00 දක්වා

ස්ථානය: බලගොඩ ශ්
රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ දී

වෛද්
ය සේවා

ආයුර්වේද වෛද්
ය ප්
රතිකාර
(ඖෂධ රැගෙන යාමට පිරිසිදු වීදුරු බෝතල් රැගෙන එන්න.)

දන්ත සායනය

දියවැඩියා රෝග පරීක්ෂාව
(පැය 10ක් නිරාහාරව පැමිණෙන්න.)

වකුගඩු රෝග පරීක්ෂාව
(පිරිසිදු කුඩා බෝතලයකට මුත්‍රා සාම්පලයක් රැගෙන එන්න.)

ප්
රාදේශීය සභාවෙන්

මහජන පැමිණිලි

ජංගම පුස්තකාල සේවා

අනතුරුදායක ගස් සම්බන්ධ කටයුතු

කසල පොළ වැඩසටහන
(නොදිරන කසළ එකතු කිරීම)

ප්
රාදේශීය ලේකම් කාර්යාලයෙන්

ජාතික හා වැඩිහිටි හැදුනුම්පත් සැකසීම
(බලගොඩ, වල්පිට උතුර/දකුණ, අදුරත්විල, ගෝනපුර වසම් සඳහා පමණි.අවශ්‍ය ලේඛන හා මුදල් රැගෙන එන්න.ග්‍රාම නිලධාරී විමසන්න)

ඉඩම් ගැටලු

සංවිධානය – බද්දේගම ප්
රාදේශීය සභාව

අනුග්
රහය

සුනන්දාරාම විහාරස්ථ දායක සභාව

සහයෝගිතාවය

ප්
රාදේශීය ලේකම් කාර්යාලය – බද්දේගම

ප්
රජා සෞඛ්
ය වෛද්
ය නිලධාරී – බද්දේගම

දිස්ත්
රික් සෞඛ්
ය සේවා අධ්
යක්ෂ කාර්යාලය – ගාල්ල

පොලිස් ස්ථානය – පොද්දල
