ටෙන්ඩර් දැන්වීමයි. බද්දේගම ප්‍රාදේශීය සභාව 🔴 කඩ කාමර බදු අය කිරීම ලබා දීම

ටෙන්ඩර් දැන්වීමයි. බද්දේගම ප්‍රාදේශීය සභාව 🔴 කඩ කාමර බදු අය කිරීම ලබා දීම

බද්දේගම ප්‍රාදේශීය සභාව සතු කුම්මේ පිහිටි වෙළඳ සංකීර්ණයේ බිම් මහලෙහි කඩ කාමර අංක 02 හා 03 බදු දීමට ඇත.
මේ සම්බන්ධ අයදුම්පත් බද්දේගම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයෙන් සහ වඳුරඹ, තෙලිකඩ – මාජුවාන උප කාර්යාල වලින් ලබා ගත හැකි අතර, වැඩි විස්තර බද්දේගම ප්‍රාදේශීය සභාවෙන් හා Facebook පිටුව හා වෙබ් අඩවිය හරහා ලබා ගත හැක.
සභාපති,
බද්දේගම ප්‍රාදේශීය සභාව.
Facebook — Baddegama Pradeshiya Sabha
Web — www.baddegamaps.lk
Tel — 0912292275
🔻 අයදුම්පත් භාර ගැනීම : 2026.02.27 ප.ව 2.00 න් අවසන් වේ.

February 14th, 2026