දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය, බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ බද්දේගම ප්‍රාදේශීය සභාව එක්ව සංවිධානය කරන දක්ෂිණ හෙළජන බක්මහ උළෙල අප්‍රේල් 25 දවස පුරා බද්දේගම කුම්මේ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. ඔබ සැමට ගෞරවනීය ආරාධනා…🙏💐💐

Advertisement !

April 22nd, 2026