දැන්වීමයි
බද්දේගම ප්රාදේශිය සභාව මගින් පාලනය වන බත්දුන් පුර රසවාඩිය ( බොජුන්හල) සඳහා දෛනික පදනම යටතේ පහත සදහන් සේවාව සපයා ගැනීම සඳහා බද්දේගම ප්රාදේශීය සභා බල ප්රදේශයේ පදිංචිකරුවන්ගෙන් අයඳුම්පත් කැඳවනු ලැබේ.
මුදල් අයකැමි තනතුර
මෙම තනතුර තාවකාලිකය.රසවාඩියේ දෛනික ආදායම අනුව අය කරනු ලබන 10% න ප්රතිශතය පදනම් කර ගනිමින් මේ සඳහා ගෙවන දීමනාව තීරණය කරනු ලැබේ



