දැන්වීමයි
බද්දේගම ප්‍රාදේශීය සභාව
බද්දේගම බස් නැවතුම්පල පොදු වැසිකිලි පද්ධතිය බදුදීම සදහා අයදුම්පත් කැදවනු ලැබේ.
2026.05.12 දින සිට 2026.05.22 දක්වා (සතියේ දින වල) පෙ.ව. 09.00 සිට ප.ව. 03.00 දක්වා රු.200.00 ක මුදලක් ගෙවා අයදුම්පත් බද්දේගම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැකිය.
වැඩි විස්තර සදහා අමතන්න-0912292275
සභාපති,
බද්දේගම ප්‍රාදේශීය සභාව



