බද්දේගම සතිපොල භූමියේ පිහිටි පොදු වැසිකිලි පද්ධතිය බදුදීම සදහා අයදුම්පත් කැදවනු ලැබේ.
2026.05.29 දින සිට 2026.06.15 දින දක්වා (සතියේ දින වල) පෙ.ව.09.00 සිට ප.ව.03.00 දක්වා රු.200.00 ක මුදලක් ගෙවා අයදුම්පත් බද්දේගම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්‌යාලයෙන් ලබාගත හැකිය.
වැඩි විස්තර සදහා අමතන්න-0912292275
සභාපති,බද්දේගම ප්‍රාදේශීය සභාව.



