අපගේ නිල වෙබ් අඩවිය මගින්,

අපගේ නිල වෙබ් අඩවිය මගින්,

 

  • වරිපනම් බදු, ව්‍යාපාර බදු, කඩ කුලී, කර්මාන්ත බදු,සේවා සඳහා ගාස්තු ඇතුළු අප වෙත ගෙවිය යුතු ගෙවීම් ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් මඟින් පහසුවෙන් ගෙවීම්
    කර ඔබගේ වටිනා කාලයත්, මුදලුත් ඉතිරි කර ගන්න.
  •  අප විසින් සිදු කරනු ලබන සේවාවන් පිළිබඳ තොරතුරු.
  • ප්‍රසම්පාදන හා ටෙන්ඩර් පිළිබඳ දැන්වීම්.
  • සේවාවන් සඳහා අයදුම්පත්‍ර භාගත කිරීම්.
  • සේවාලාභී ඔබගේ අදහස්, යෝජනා හා පැමිණිලි සෘජුව අප වෙත යොමු කිරීමේ පහසුකම සහ අනෙකුත් සේවාවන්.

August 6th, 2024