
පුනරුදයේ පුරවර ” පළාත් පාලන සතිය – 2025″ වැඩසටහන් පෙලට සමගාමීව බද්දේගම ප්
රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලබන බද්දේගම බල ප්
රදේශයේ කොට්ඨාස 19 ආවරණය වන පරිදි කණ්ඩායම් 19ක් සහ බද්දේගම ප්
රාදේශීය සභා කණ්ඩායම තරඟ වදිනු ලබන, දිවා/රාත්
රී ක්
රිකට් තරඟාවලිය 2025.09.21 දින බද්දේගම කුම්මේ මහජන ක්
රීඩාංගණයේදී.

තරඟ ජයග්
රහණ ත්
යාග

ශූරතාවය – රු. 50,000/-

අනුශූරතාවය – රු. 30,000/-

විශේෂ ත්
යාග
• හොඳම පිතිකරු – රු. 5,000/-
• හොඳම පන්දු යවන්නා – රු. 5,000/-
• හොඳම පන්දු රකින්නා – රු. 5,000/-
• තරගාවලියේ වීරයා – රු. 5,000/-
• සමඟ පදක්කම් සහ සහතික පත්ර.

ඔබේ කොට්ඨාසයේ කණ්ඩායම ලියාපදිංචි කිරීමට විමසන්න.
⸻

තොරතුරු හා ලියාපදිංචි කටයුතු සඳහා – චතුරංග මහතා,
•

077-5741187
•

091-2292275
