බද්දේගම ඇසළ කලාපය – 2026

බද්දේගම ඇසළ කලාපය – 2026

බද්දේගම ඇසළ කලාපය – 2026

ජූලි 29, 30, 31 සහ අගෝස්තු 01 දිනවල බද්දේගම නගරයේදී
බද්දේගම සහ වඳුරඹ ශාසනාරක්ෂක බලමණ්ඩල රාජ්ය ආයතන, පෞද්ගලික ආයතන, ව්යාපාරික ප්රජාව, ස්වේච්ඡා සංවිධාන සහ ප්රදේශවාසීන්ගේ සහයෝගයෙන් බද්දේගම ප්රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලබන “බද්දේගම ඇසළ කලාපය 2026” සඳහා ඔබ සැමට ආරාධනා…!!!
.

July 22nd, 2026