බද්දේගම ප්‍රාදේශීය සභාව – මිල ගණන් කැඳවීම – 2026

බද්දේගම ප්‍රාදේශීය සභාව – මිල ගණන් කැඳවීම – 2026

බද්දේගම ප්රාදේශීය සභාව සතු පහත උපලේඛනයේ සඳහන් පරිශ්රවල 2026 වර්ෂය සඳහා ගාස්තු අය කිරීමේ අයිතිය බදුදීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ.
1.අයදුම්පත් නිකුත් කිරීම – 2026.07.27 දින පෙ.ව.9.00 සිට 2026.08.10 ප.ව.3.00 දක්වා
2.අයදුම්පත් භාර ගැනීම – 2025.07.27 දින පෙ.ව.9.30 සිට 2026.08.11 පෙ.ව.10.00 දක්වා
3.මිල ගණන් විවෘත කිරීම – 2026.08.11 දින පෙ.ව.10.15 ට බද්දේගම ප්රාදේශීය සභා ප්රධාන කාර්යාලයේදී සිදු කෙෙර්.
• අයදුම්පත් ලබා ගැනීම හා ඊට අදාල උපදෙස් බද්දේගම ප්රාදේශීය සභා ප්රධාන කාර්යාලයෙන් සහ වඳුරඹ උප කාර්යාලයෙන් අදාළ මුදල් ගෙවා කාර්යාල වේලාවන් තුළ දී ලබාගත හැක.
• උපදෙස් පත්රිකාවේ සඳහන් කොන්දේසිවලට එකඟව සම්පූර්ණ කරන ලද ටෙන්ඩර් පෝරම “සභාපති,බද්දේගම ප්රාදේශීය සභාව,බද්දේගම” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ අතින් ගෙනවිත් ප්රධාන කාර්යාලයේ ටෙන්ඩර් පෙට්ටියට බහාලීම කළ යුතුය.
• සියලුම මිල ගණන් පිළිබඳ අවසාන තීරණය ප්රසම්පාදන කමිටුව සතුවේ.
වැඩි විස්තර කාර්යාල වේලාවන්හි දී බද්දේගම ප්රාදේශීය සභා ප්රධාන කාර්යාලයෙන් හා වඳුරඹ උප කාර්යාලයෙන් ලබාගත හැකිය.
සභාපති,
බද්දේගම ප්රාදේශීය සභාව.
දුරකතන අංක : 0912292275

July 22nd, 2026