බද්දේගම ප්රාදේශීය සභා බල ප්රදේශයේ හල්ලින්න හා මාජුවාන ප්රදේශ යා කරමින් ගිංගඟ හරහා ඉදි කර ඇති යකඩ පාලම අලුත්වැඩියා කිරීම.