බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි සභාව සතු මාර්ග දෙපස තණකොළ හා ගස්වල අතු කපා සුද්ධ කිරීම සඳහා වූ මිල ගණන් මා විසින් කැදවනු ලැබේ.
මේ සමඟ ඉදිරිපත් කරන පහත සඳහන් අයදුම්පත්‍රයට අදාළව ඔබගේ මිල ගණන් පිළිබඳ විස්තර 2026.05.18 දිනට පෙර ” සභාපති, බද්දේගම ප්‍රාදේශීය සභාව, බද්දේගම ” යන ලිපිනයට තැපැල් මඟින් හෝ අතින් ගෙනැවිත් භාරදෙන ලෙස කාරුණිකව දන්වමි.
ලලිත් සේනානායක,
සභාපති.
බද්දේගම ප්‍රාදේශීය සභාව.



