බද්දේගම ප්රාදේශීය සභා බල ප්රදේශය තුල පිහිටි සභාව සතු මාර්ග දෙපස තණ කොල හා ගස්වල අතු කපා සුද්ධ කිරීම සදහා වූ මිල ගණන් මා විසින් කැදවනු ලැබේ.
මේ සමග ඉදිරිපත් කරන පහත සදහන් අයදුම්පත්රයට අදාලව ඔබගේ මිල ගණන් පිළිබද විස්තර 2026.01.06 දිනට පෙර “සභාපති,බද්දේගම ප්රාදේශීය සභාව,බද්දේගම”යන ලිපිනයට තැපැල් මගින් හෝ අතින් ගෙනවිත් භාරදෙන ලෙස කාරුණිකව දන්වමි.
ලලිත් සේනානායක,
සභාපති,
බද්දේගම ප්රාදේශීය සභාව.



