වරිපනම් බදු ගෙවීම – 2026 වර්ෂය බද්දේගම ප්‍රාදේශීය සභාව.

වරිපනම් බදු ගෙවීම – 2026 වර්ෂය බද්දේගම ප්‍රාදේශීය සභාව.

{"remix_data":[],"remix_entry_point":"challenges","source_tags":["local"],"origin":"unknown","total_draw_time":0,"total_draw_actions":0,"layers_used":0,"brushes_used":0,"photos_added":0,"total_editor_actions":{},"tools_used":{},"is_sticker":false,"edited_since_last_sticker_save":false,"containsFTESticker":false}
2026 වර්ෂයට අදාළ වරිපනම් බදු ජනවාරි 31 දිනට පෙර ගෙවා 10% ක වට්ටමක් හිමිකර ගන්න…
සෑම කාර්තුවකම මුල් මාසය තුළ වරිපනම් බදු ගෙවීමේදී 5% ක වට්ටමක් ලැබෙන අතර, කාර්තුවට අදාළ වරිපනම් බදු නොගෙවන හිස් බිම් හා වාසස්ථාන සඳහා 15% ක වරෙන්තු ගාස්තුවක් ද, අනෙකුත් දේපළ වෙනුවෙන් 20% ක වරෙන්තු ගාස්තුවක් ද අය කරන බව කරුණාවෙන් සලකන්න.
ලේකම්,
බද්දේගම ප්‍රාදේශීය සභාව.
{“remix_data”:[],”remix_entry_point”:”challenges”,”source_tags”:[“local”],”origin”:”unknown”,”total_draw_time”:0,”total_draw_actions”:0,”layers_used”:0,”brushes_used”:0,”photos_added”:0,”total_editor_actions”:{},”tools_used”:{},”is_sticker”:false,”edited_since_last_sticker_save”:false,”containsFTESticker”:false}

January 4th, 2026