පුනරුදයේ පුරවර ” පළාත් පාලන සතිය – 2025″ වැඩසටහන් පෙලට සමගාමීව බද්දේගම ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලබන බද්දේගම බල ප්‍රදේශයේ කොට්ඨාස 19 ආවරණය වන පරිදි කණ්ඩායම් 19ක් සහ බද්දේගම ප්‍රාදේශීය සභා කණ්ඩායම තරඟ වදිනු ලබන, දිවා/රාත්‍රී ක්‍රිකට් තරඟාවලිය 2025.09.21 දින බද්දේගම කුම්මේ මහජන ක්‍රීඩාංගණයේදී. ⸻ තරඟ ජයග්‍රහණ ත්‍යාග ශූරතාවය – රු. 50,000/- අනුශූරතාවය –… Continue reading පුනරුදයේ පුරවර ” පළාත් පාලන සතිය – 2025″ දිවා/රාත්‍රී ක්‍රිකට් තරඟාවලිය 2025.09.21 දින බද්දේගම කුම්මේ මහජන ක්‍රීඩාංගණයේදී.
Author: Baddegama Pradeshiya Sabha
පුනරුදයේ පුරවර ” පළාත් පාලන සතිය – 2025″ දිවා/රාත්‍රී ක්‍රිකට් තරඟාවලිය 2025.09.21 දින බද්දේගම කුම්මේ මහජන ක්‍රීඩාංගණයේදී.
“විධිමත් කසළ බැහැර කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන” 2025.09.16 දින
පුනරුදයේ පුරවර “පළාත් පාලන සතිය – 2025” වැඩසටහන් පෙල යටතේ 2025.09.16 දිනට යෙදී ඇති පරිසර සහ රුක් රෝපණ දිනයට සමගාමීව බද්දේගම ප්‍රාදේශීය සභාව විසින් සුචරිත පෙර පාසලේ ළමුන්, දෙමාපියන් සහ ප්‍රාදේශීය සභා පෙර පාසල් ගුරුතුමියන් සඳහා සංවිධානය කරනු ලබන “විධිමත් කසළ බැහැර කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන” 2025.09.16 දින පෙ.ව. 9.00 සිට බද්දේගම නගර ශාලාවේදී… Continue reading “විධිමත් කසළ බැහැර කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන” 2025.09.16 දින
“රුක් රෝපණ වැඩසටනන” 2025.09.16
පුනරුදයේ පුරවර “පළාත් පාලන සතිය – 2025” වැඩසටහන් පෙල යටතේ 2025.09.16 දිනට යෙදී ඇති පරිසර සහ රුක් රෝපණ දිනයට සමගාමීව බද්දේගම ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලබන “රුක් රෝපණ වැඩසටනන” 2025.09.16 දින එනම්, හෙට දින ප.ව. 2.00 සිට පිලගොඩ මැදවාඩිය වෙල් යාය අසල පැවැත්වේ. රුක් රෝපණ වැඩසටහන සඳහා පැල ලබා දීමේ අනුග්‍රහය – වන සංරක්ෂණ… Continue reading “රුක් රෝපණ වැඩසටනන” 2025.09.16
✨ “පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය – 2025 ✨ බද්දේගම ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන වැඩසටහන් මාලාව 📅 2025.09.15 සිට 2025.09.21 දක්වා
📌 2025.09.15 – ආයුර්වේද වෛද්‍ය සායනය 🩺 (වඳුරඹ නගර ශාලාව) 📌 2025.09.16 – ▪️ කැලිකසළ බැහැර කිරීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම ♻️ (බද්දේගම නගරය) ▪️ රුක් රෝපණ වැඩසටහන 🌱 (පිලගොඩ මාර්ගය දෙපස) 📌 2025.09.17 – වඳුරඹ නගරය පිරිසිදු කිරීම 🧹 හා මහජන දැනුවත් කිරීමේ වැඩසටහන 📌 2025.09.18 – හිඟ ආදායම් හා ප්‍රවර්ථන වර්ෂයේ අදායම් රැස්… Continue reading ✨ “පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය – 2025 ✨ බද්දේගම ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන වැඩසටහන් මාලාව 📅 2025.09.15 සිට 2025.09.21 දක්වා
බද්දේගම ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලබන ආයූර්වේද වෛද්‍ය සායනය 2025 සැප්තැම්බර් 15 දින පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා වඳුරඹ නගර ශාලා පරිශ්‍රයේදී.
2025 සැප්තැම්බර් 15 දිනෙන් ආරම්භ කරනු ලබන “පළාත් පාලන සතිය” වැඩසටහන් පෙලට සමගාමීව බද්දේගම ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලබන ආයූර්වේද වෛද්‍ය සායනය 2025 සැප්තැම්බර් 15 දින පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා වඳුරඹ නගර ශාලා පරිශ්‍රයේදී. රෝගීන් පරීක්ෂාව හා ආයූර්වේද වෛද්‍ය උපදෙස් ලබාදීම. ආයූර්වේද ඖෂධ නිකුත් කිරීම. (ඖෂධ රැගෙන යාම සදහා පිරිසිදු බෝතල් රැගෙන… Continue reading බද්දේගම ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලබන ආයූර්වේද වෛද්‍ය සායනය 2025 සැප්තැම්බර් 15 දින පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා වඳුරඹ නගර ශාලා පරිශ්‍රයේදී.
2025 සැප්තැම්බර් 15 දිනෙන් ආරම්භ කරනු ලබන “පළාත් පාලන සතිය” වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පෙල.
මාර්ග සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීම සඳහා සේවා සපයන්නන්ගේ තොරතුරු ලබා ගැනීම – 2025.
මාර්ග සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීම සඳහා සේවා සපයන්නන්ගේ තොරතුරු ලබා ගැනීම – 2025. බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ (බද්දේගම, ගිණිමැල්ලගහ සහ වදුරඹ කළාපවල) මාර්ග සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය JCB, Excavator (pc30), ගෆ්රෝල (lton), ටීපර් රථ (ICube), කුලී පදනම යටතේ ලබා ගැනිම සඳහා 2025/08/19 දින බද්දේගම ප්‍රාදේශීය සභාවේ, මහ සභාව විසින් අනුමත… Continue reading මාර්ග සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීම සඳහා සේවා සපයන්නන්ගේ තොරතුරු ලබා ගැනීම – 2025.
ප්‍රසම්පාදන දැන්වීමයි – බද්දේගම ප්‍රාදේශීය සභාව.
බද්දේගම ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් පහත සඳහන් වැඩ විෂයයන් සඳහා 2025.07.22 දින ප.ව. 2.00 දක්වා මුද්‍රා තබන ලද ලංසුපත් භාරගනු ලැබේ. එදින එම වේලාවටම එම කාර්යාලයේදී ලංසුකරුවන් ඉදිරියේදී ලංසුපත් විවෘත කරනු ලැබේ. * බටුහේන්ගොඩකන්ද පැති බැම්ම ඉදිකිරීම (198 බී-ගොතටුව ග්‍රා. නි. වසම) * ගුළු ගහකන්ද මාර්ගයේ ගිලා බසින ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම.

