ප්‍රසම්පාදන දැන්වීමයි -බද්දේගම ප්‍රාදේශීය සභාව

බද්දේගම ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් පහත සඳහන් වැඩ විෂයයන් සඳහා 2025.07.22 දින ප.ව. 2.00 දක්වා මුද්‍රා තබන ලද ලංසුපත් භාරගනු ලැබේ. එදින එම වේලාවටම එම කාර්යාලයේදී ලංසුකරුවන් ඉදිරියේදී ලංසුපත් විවෘත කරනු ලැබේ. බටුහේන්ගොඩකන්ද පැති බැම්ම ඉදිකිරීම (198 බී-ගොතටුව ග්‍රා. නි. වසම) ගුළුගහකන්ද මාර්ගයේ ගිලා බසින ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම.

බද්දේගම ප්‍රාදේශීය සභාව සඳහා සභාපති/ උප සභාපති තෝරා පත් කර ගැනීමේ කාර්යය සඳහා වන පළමු රැස්වීම 2025.06.30 වන දින ප.ව. 2.30 බද්දේගම නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතය. උපුටා ගැනීම – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය අංක 2439/44, 2025 ජුනි මස 04 වැනි බදාදා දින.

මාර්ග සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීම සදහා සේවා සපයන්නන්ගේ තොරතුරු ලබා ගැනීම

බද්දේගම ප්‍රාදේශීය සභා බල  ප්‍රදේශයේ (බද්දේගම,ගිනිමැල්ලගහ සහ වඳුරඹ කලාප වල)මාර්ග සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය JCB යන්ත්‍ර, Scavater(pc 30), ගල් රෝල්-2ton සහ ටිපර් රථ-1cu  කුලී පදනම යටතේ ලබා ගැනීම සදහා එම යන්ත්‍ර හිමිකරුවන්ගේ තොරතුරු ලබා ගැනීමට අදහස් කර ඇත. ඒ අනුව පහත සදහන් තොරතුරු කඩිනමින් අපවෙත ලබාදෙන ලෙස කාරුණිකව දන්වමි. යන්ත්‍ර හිමිකරුගේ නම:- ලිපිනය:- ජාතික හැදුනුම්පත්… Continue reading මාර්ග සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීම සදහා සේවා සපයන්නන්ගේ තොරතුරු ලබා ගැනීම