‘’කසළ පොළ’’ වැඩසටහන් මාලාව පහල කීඹිය කොට්ඨාසය – 2026.03.25

බද්දේගම ප්‍රාදේශීය සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය විසින් සංවිධානය කරනු ලබන ‘’කසළ පොළ’’ වැඩසටහන් මාලාවේ දහඅට වන වැඩසටහන පහල කීඹිය කොට්ඨාසයේ 2026.03.25 බදාදා දින පෙ.ව 9.00 සිට ප.ව 12.30 දක්වා පවත්වනු ලැබේ. ඔබගේ නිවසේ හා ව්‍යාපාරික ස්ථානයේ අවිධිමත් ලෙස එකතුව ඇති ප්ලාස්ටික් වර්ග, පිරිසිදු පොලිතීන්, පෙට් බෝතල්, කාඩ්බෝඩ් වර්ග, කඩදාසි, පත්තර, පොත්, ලෝහ වර්ග(යකඩ/ඇලුමිනියම්,ටකරන් තහඩු… Continue reading ‘’කසළ පොළ’’ වැඩසටහන් මාලාව පහල කීඹිය කොට්ඨාසය – 2026.03.25

‘’කසළ පොළ’’ වැඩසටහන් මාලාව ගිනිමැල්ලගහ කොට්ඨාසය – 2026.03.25

බද්දේගම ප්‍රාදේශීය සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය විසින් සංවිධානය කරනු ලබන ‘’කසළ පොළ’’ වැඩසටහන් මාලාවේ දාහත්වන වැඩසටහන ගිනිමැල්ලගහ කොට්ඨාසයේ 2026.03.25 බදාදා දින පෙ.ව 9.00 සිට ප.ව 12.30 දක්වා පවත්වනු ලැබේ. ඔබගේ නිවසේ හා ව්‍යාපාරික ස්ථානයේ අවිධිමත් ලෙස එකතුව ඇති ප්ලාස්ටික් වර්ග, පිරිසිදු පොලිතීන්, පෙට් බෝතල්, කාඩ්බෝඩ් වර්ග, කඩදාසි, පත්තර, පොත්, ලෝහ වර්ග(යකඩ/ඇලුමිනියම්,ටකරන් තහඩු ආදිය), ටිං… Continue reading ‘’කසළ පොළ’’ වැඩසටහන් මාලාව ගිනිමැල්ලගහ කොට්ඨාසය – 2026.03.25

බද්දේගම ඔරලෝසු කණුව අසල බත්දුන්පුර රසවාඩිය අලෙවිකරුවන් සඳහා අයදුම්පත් කැඳවීම ( පොරොත්තු ලේඛනයක් සඳහා).

බද්දේගම ප්‍රාදේශීය සභාව මගින් පවත්වා ගෙන යනු ලබන බත්දුන්පුර රසවාඩියෙහි ඉදිරි අලෙවි කටයුතු සඳහා (පොරොත්තුව සඳහා) බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පදිංචි වයස අවු.18 – 53 ත් අතර කාන්තාවන්ගෙන් අයඳුම්පත් කැඳවනු ලැබේ. ඔබත් ආහාර සැකසීම පිළිබඳ මනා හැකියාවක් / පුහුණුවක් ඇති කාන්තාවක් නම්, ඔබගේ තොරතුරු ඇතුලත් අයඳුම්පතක් 2026.04.30 දිනට පෙර ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයට ගෙනවිත්… Continue reading බද්දේගම ඔරලෝසු කණුව අසල බත්දුන්පුර රසවාඩිය අලෙවිකරුවන් සඳහා අයදුම්පත් කැඳවීම ( පොරොත්තු ලේඛනයක් සඳහා).

‘’කසළ පොළ’’ වැඩසටහන් මාලාව බලගොඩ කොට්ඨාසය – 2026.02.28

බද්දේගම ප්‍රාදේශීය සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය විසින් සංවිධානය කරනු ලබන ‘’කසළ පොළ’’ වැඩසටහන් මාලාවේ දොළොස්වන වැඩසටහන බලගොඩ කොට්ඨාසයේ 2026.02.28 සෙනසුරාදා දින පෙ.ව 9.00 සිට ප.ව 12.30 දක්වා පවත්වනු ලැබේ. ඔබගේ නිවසේ හා ව්‍යාපාරික ස්ථානයේ අවිධිමත් ලෙස එකතුව ඇති ප්ලාස්ටික් වර්ග, පිරිසිදු පොලිතීන්, පෙට් බෝතල්, කාඩ්බොඩ් වර්ග, කඩදාසි, පත්තර, පොත්, ලෝහ වර්ග(යකඩ/ඇලුමිනියම්,ටකරන් තහඩු ආදිය), ටිං… Continue reading ‘’කසළ පොළ’’ වැඩසටහන් මාලාව බලගොඩ කොට්ඨාසය – 2026.02.28

දැන්වීමයි..!!

බද්දේගම ප්‍රාදේශිය සභාව  විසින්  අනතුරුදායක ලෙස පිහිටි ගස් කිහිපයක්  ඉවත් කිරිමට සැලසුම් කර ඇති අතර, එම ගස්  2026.03.04 වන දින  එම ගස් පිහිටි ස්ථානයන්හිදි  ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට කටයුතු කරනු ලැබේ.එම වෙන්දේසි සම්බන්ධ තොරතුරු පහතින් දැක්වේ. කොන්දේසි ■ වෙන්දේසිය සදහා නියමිත වේලාවට ජාතික හැදුනුම්පත ද රැගෙන පැමිණිය යුතුය. ■ මනුෂ්‍ය වාසයකට හෝ දේපලකට අනතුරු නොවන පරිදි… Continue reading දැන්වීමයි..!!

ටෙන්ඩර් දැන්වීමයි. බද්දේගම ප්‍රාදේශීය සභාව 🔴 කඩ කාමර බදු අය කිරීම ලබා දීම

බද්දේගම ප්‍රාදේශීය සභාව සතු කුම්මේ පිහිටි වෙළඳ සංකීර්ණයේ බිම් මහලෙහි කඩ කාමර අංක 02 හා 03 බදු දීමට ඇත. මේ සම්බන්ධ අයදුම්පත් බද්දේගම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයෙන් සහ වඳුරඹ, තෙලිකඩ – මාජුවාන උප කාර්යාල වලින් ලබා ගත හැකි අතර, වැඩි විස්තර බද්දේගම ප්‍රාදේශීය සභාවෙන් හා Facebook පිටුව හා වෙබ් අඩවිය හරහා ලබා ගත හැක. සභාපති,… Continue reading ටෙන්ඩර් දැන්වීමයි. බද්දේගම ප්‍රාදේශීය සභාව 🔴 කඩ කාමර බදු අය කිරීම ලබා දීම

බද්දේගම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩුව පවතින තනතුරු සඳහා බඳවා ගැනීම.

බද්දේගම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩුව පවතින තනතුරු සඳහා බඳවා ගැනීමට අදාළ පහත සඳහන් සුදුසුකම්ලත් අයගෙන් 2026.02.27 දින දක්වා අයදුම්පත් කැදවනු ලැබේ. ​අවශ්‍ය සුදුසුකම් සහ විස්තර පහතින් දක්වා ඇත. කාර්යාල කාර්ය සහායක (දෛනික වැටුප් ගෙවීමේ පදනම මත) තනතුර – තනතුරු සංඛ්‍යාව 01 රියදුරු (දෛනික වැටුප් ගෙවීමේ පදනම මත) තනතුර – තනතුරු සංඛ්‍යාව 01 වැඩ ක්ෂේත්‍ර කම්කරු (දෛනික… Continue reading බද්දේගම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩුව පවතින තනතුරු සඳහා බඳවා ගැනීම.

දැන්වීමයි-බද්දේගම ප්‍රාදේශිය සභාව මගින් පාලනය වන බත්දුන් පුර රසවාඩිය ( බොජුන්හල) සඳහා දෛනික පදනම යටතේ පහත සදහන් සේවාව සපයා ගැනීම සඳහා බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් අයඳුම්පත් කැඳවනු ලැබේ.

දැන්වීමයි බද්දේගම ප්‍රාදේශිය සභාව මගින් පාලනය වන බත්දුන් පුර රසවාඩිය ( බොජුන්හල) සඳහා දෛනික පදනම යටතේ පහත සදහන් සේවාව සපයා ගැනීම සඳහා බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් අයඳුම්පත් කැඳවනු ලැබේ. මුදල් අයකැමි තනතුර මෙම තනතුර තාවකාලිකය.රසවාඩියේ දෛනික ආදායම අනුව අය කරනු ලබන 10% න ප්‍රතිශතය පදනම් කර ගනිමින් මේ සඳහා ගෙවන දීමනාව තීරණය කරනු… Continue reading දැන්වීමයි-බද්දේගම ප්‍රාදේශිය සභාව මගින් පාලනය වන බත්දුන් පුර රසවාඩිය ( බොජුන්හල) සඳහා දෛනික පදනම යටතේ පහත සදහන් සේවාව සපයා ගැනීම සඳහා බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් අයඳුම්පත් කැඳවනු ලැබේ.

බද්දේගම ප්‍රාදේශීය සභාව – ටෙන්ඩර් දැන්වීම – 2026

බද්දේගම ප්‍රාදේශීය සභාව සතු පහත උප ලේඛනයේ සඳහන් කඩ කාමර දීර්ඝ කාලීන බදු ක්‍රමය යටතේ මස්, මාළු, රට බීම හැර වෙනත් වෙළඳාම් සඳහා බදු දීමට ටෙන්ඩර් කැඳවනු ලැබේ. ටෙන්ඩර් අයදුම්පත්‍ර සඳහා 2,000.00 ක ආපසු නොගෙවන ටෙන්ඩර් පෝරම ගාස්තුවක් හා රු. 3,000.00 ක ආපසු ගෙවන ඇප තැන්පතුවක් ගෙවා අයදුම්පත්‍රය ලබාගත යුතුය. ටෙන්ඩර් කොන්දේසිවලට එකඟව සම්පූර්ණ කරන… Continue reading බද්දේගම ප්‍රාදේශීය සභාව – ටෙන්ඩර් දැන්වීම – 2026

බද්දේගම ඔරලෝසු කණුව අසල බත්දුන්පුර රසවාඩිය “රසකැවිලි අලෙවිකරුවන්” සඳහා අයඳුම්පත් කැඳවීම.

බද්දේගම ප්‍රාදේශීය සභාව මගින් පවත්වා ගෙන යනු ලබන බත්දුන්පුර රසවාඩියෙහි රසකැවිලි අලෙවි කටයුතු සඳහා බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පදිංචි වයස අවු.18 – 53 ත් අතර කාන්තාවන්ගෙන් අයඳුම්පත් කැඳවනු ලැබේ. ඔබත් ආහාර සැකසීම පිළිබඳ මනා හැකියාවක් / පුහුණුවක් ඇති කාන්තාවක් නම්, ඔබගේ තොරතුරු ඇතුලත් අයඳුම්පතක් 2026.01.26 දිනට පෙර ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයට ගෙනවිත් භාරදීම කල… Continue reading බද්දේගම ඔරලෝසු කණුව අසල බත්දුන්පුර රසවාඩිය “රසකැවිලි අලෙවිකරුවන්” සඳහා අයඳුම්පත් කැඳවීම.