බද්දේගම ප්‍රාදේශීය සභාව – මිල ගණන් කැඳවීම – 2026

බද්දේගම ප්‍රාදේශීය සභාව සතු පහත උපලේඛනයේ සඳහන් පරිශ්‍රවල 2026 වර්ෂය සඳහා ගාස්තු අය කිරීමේ අයිතිය බදුදීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ. 1.අයදුම්පත් නිකුත් කිරීම – 2026.07.27 දින පෙ.ව.9.00 සිට 2026.08.10 ප.ව.3.00 දක්වා 2.අයදුම්පත් භාර ගැනීම – 2025.07.27 දින පෙ.ව.9.30 සිට 2026.08.11 පෙ.ව.10.00 දක්වා 3.මිල ගණන් විවෘත කිරීම – 2026.08.11 දින පෙ.ව.10.15 ට බද්දේගම ප්‍රාදේශීය සභා… Continue reading බද්දේගම ප්‍රාදේශීය සභාව – මිල ගණන් කැඳවීම – 2026

බද්දේගම ඇසළ කලාපය – 2026

බද්දේගම ඇසළ කලාපය – 2026 ජූලි 29, 30, 31 සහ අගෝස්තු 01 දිනවල බද්දේගම නගරයේදී බද්දේගම සහ වඳුරඹ ශාසනාරක්ෂක බලමණ්ඩල රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, ව්‍යාපාරික ප්‍රජාව, ස්වේච්ඡා සංවිධාන සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් බද්දේගම ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලබන “බද්දේගම ඇසළ කලාපය 2026” සඳහා ඔබ සැමට ආරාධනා…!!! .

ප්‍රසම්පාදන දැන්වීමයි – බද්දේගම ප්‍රාදේශීය සභාව

ප්‍රසම්පාදන දැන්වීමයි බද්දේගම ප්‍රාදේශීය සභාව බද්දේගම ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් පහත සඳහන් වැඩ විෂයන් සඳහා 2026-07-22 දින ප.ව 2.00 දක්වා මුද්‍රා තබන ලද ලංසුපත් භාරගනු ලැබේ. එදින එම වේලාවටම එම කාර්යාලයේදී ලංසුකරුවන් ඉදිරියේදී ලංසුපත් විවෘත කරනු ලැබේ. වසරකට වැඩි කාලයක් රාජ්‍ය ආයතනයක සමිතියක් ලෙස ලියාපදිංචි කර ඇති ප්‍රජා පාදක සමිති වලට හා ඉදිකිරීම්… Continue reading ප්‍රසම්පාදන දැන්වීමයි – බද්දේගම ප්‍රාදේශීය සභාව

ප්‍රසම්පාදන දැන්වීමයි – බද්දේගම ප්‍රාදේශීය සභාව

ප්‍රසම්පාදන දැන්වීමයි බද්දේගම ප්‍රාදේශීය සභාව බද්දේගම ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් පහත සඳහන් වැඩ විෂයන් සඳහා 2026-07-15 දින ප.ව 2.00 දක්වා මුද්‍රා තබන ලද ලංසුපත් භාරගනු ලැබේ. එදින එම වේලාවටම එම කාර්යාලයේදී ලංසුකරුවන් ඉදිරියේදී ලංසුපත් විවෘත කරනු ලැබේ. වසරකට වැඩි කාලයක් රාජ්‍ය ආයතනයක සමිතියක් ලෙස ලියාපදිංචි කර ඇති ප්‍රජා පාදක සමිති වලට හා ඉදිකිරීම්… Continue reading ප්‍රසම්පාදන දැන්වීමයි – බද්දේගම ප්‍රාදේශීය සභාව

ටෙන්ඩර් දැන්වීම – 2026 වර්ෂය බද්දේගම ප්‍රාදේශීය සභාව.

බද්දේගම ප්‍රාදේශීය සභාව ටෙන්ඩර් දැන්වීම – 2026 වර්ෂය බද්දේගම ප්‍රාදේශීය සභාව සතු පහත උප ලේඛනයේ සඳහන් කඩ කාමරය දීර්ඝ කාලීන බදු ක්‍රමය යටතේ මස්, මාළු, රට බීම හැර වෙනත් වෙළඳාම් සඳහා බදු දීමට ටෙන්ඩර් කැඳවනු ලැබේ. බද්දේගම, කුම්මේ පිහිටි වෙළඳ සංකීර්ණයේ බිම් මහලෙහි කඩ කාමර අංක 03

ප්‍රසම්පාදන දැන්වීමයි – බද්දේගම ප්‍රාදේශීය සභාව

ප්‍රසම්පාදන දැන්වීමයි බද්දේගම ප්‍රාදේශීය සභාව. බද්දේගම ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් පහත සඳහන් වැඩ විෂයන් සඳහා 2026-07-15 දින ප.ව 2.00 දක්වා මුද්‍රා තබන ලද ලංසුපත් භාරගනු ලැබේ. එදින එම වේලාවටම එම කාර්‌යාලයේදී ලංසුකරුවන් ඉදිරියේදී ලංසුපත් විවෘත කරනු ලැබේ. වසරකට වැඩි කාලයක් රාජ්‍ය ආයතනයක සමිතියක් ලෙස ලියාපදිංචි කර ඇති ප්‍රජා පාදක සමිති වලට හා ඉදිකිරීම්… Continue reading ප්‍රසම්පාදන දැන්වීමයි – බද්දේගම ප්‍රාදේශීය සභාව

කසල පොළ” වැඩසටහන – බද්දේගම ප්‍රාදේශීය සභාව – 🗓️ දිනය: 2026 ජූනි 26 වන සිකුරාදා 📍 ස්ථාන: ​✅ බලගොඩ පන්සල අසල – පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා ✅ බලගොඩ මහා විද්‍යාලය අසල – පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා ✅ ගෝනපුර මංසන්ධිය අසල – පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා

කසල පොළ” වැඩසටහන – බද්දේගම ප්‍රාදේශීය සභාව. ”සතුටු රටක්” ක්ලීන් ශ්‍රී ලංකා ගමින් ගමට ජන සත්කාරක ජංගම සේවා වැඩසටහනට සමගාමීව බද්දේගම ප්‍රාදේශීය සභාව මගින් 21 වෙනි වරටත් සංවිධානය කරනු ලබන “කසල පොළ” වැඩසටහන මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ​ ​ දිනය: 2026 ජූනි 26 වන සිකුරාදා ස්ථාන: ​ බලගොඩ පන්සල අසල – පෙ.ව.… Continue reading කසල පොළ” වැඩසටහන – බද්දේගම ප්‍රාදේශීය සභාව – 🗓️ දිනය: 2026 ජූනි 26 වන සිකුරාදා 📍 ස්ථාන: ​✅ බලගොඩ පන්සල අසල – පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා ✅ බලගොඩ මහා විද්‍යාලය අසල – පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා ✅ ගෝනපුර මංසන්ධිය අසල – පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා

ජංගම සේවා වැඩසටහන – බද්දේගම ප්‍රාදේශීය සභාව. 📅 දිනය: 2026 ජූනි 26 සිකුරාදා ⏰ වේලාව: පෙ.ව. 09.00 සිට ප.ව. 02.00 දක්වා 📍 ස්ථානය: බලගොඩ ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ දී

ජංගම සේවා වැඩසටහන – බද්දේගම ප්‍රාදේශීය සභාව. දිනය: 2026 ජූනි 26 සිකුරාදා වේලාව: පෙ.ව. 09.00 සිට ප.ව. 02.00 දක්වා ස්ථානය: බලගොඩ ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ දී වෛද්‍ය සේවා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර (ඖෂධ රැගෙන යාමට පිරිසිදු වීදුරු බෝතල් රැගෙන එන්න.) දන්ත සායනය දියවැඩියා රෝග පරීක්ෂාව (පැය 10ක් නිරාහාරව පැමිණෙන්න.) වකුගඩු රෝග පරීක්ෂාව (පිරිසිදු කුඩා බෝතලයකට මුත්‍රා… Continue reading ජංගම සේවා වැඩසටහන – බද්දේගම ප්‍රාදේශීය සභාව. 📅 දිනය: 2026 ජූනි 26 සිකුරාදා ⏰ වේලාව: පෙ.ව. 09.00 සිට ප.ව. 02.00 දක්වා 📍 ස්ථානය: බලගොඩ ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ දී

“කසල පොළ” වැඩසටහන – ”සතුටු රටක්” ක්ලීන් ශ්‍රී ලංකා ගමින් ගමට ජන සත්කාරක වැඩසටහන සමගාමීව බද්දේගම ප්‍රාදේශීය සභාව මගින් 20 වෙනි වරටත් සංවිධානය කරනු ලබන “කසල පොළ” වැඩසටහන මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

“කසල පොළ” වැඩසටහන – බද්දේගම ප්‍රාදේශීය සභාව.”සතුටු රටක්” ක්ලීන් ශ්‍රී ලංකා ගමින් ගමට ජන සත්කාරක වැඩසටහන සමගාමීව බද්දේගම ප්‍රාදේශීය සභාව මගින් 20 වෙනි වරටත් සංවිධානය කරනු ලබන “කසල පොළ” වැඩසටහන මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.​බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වනු ලබන ” බත්දුන්පුර අරුණෝදය” ජංගම සේවා වැඩසටහනට සමගාමීව මෙම කසල පොළ පැවැත්වේ. ඔබේ… Continue reading “කසල පොළ” වැඩසටහන – ”සතුටු රටක්” ක්ලීන් ශ්‍රී ලංකා ගමින් ගමට ජන සත්කාරක වැඩසටහන සමගාමීව බද්දේගම ප්‍රාදේශීය සභාව මගින් 20 වෙනි වරටත් සංවිධානය කරනු ලබන “කසල පොළ” වැඩසටහන මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

දැන්වීමයි…..!!! බද්දේගම ප්‍රාදේශීය සභාව බද්දේගම සතිපොල භූමියේ පිහිටි පොදු වැසිකිලි පද්ධතිය බදුදීම සදහා අයදුම්පත් කැදවනු ලැබේ.

බද්දේගම සතිපොල භූමියේ පිහිටි පොදු වැසිකිලි පද්ධතිය බදුදීම සදහා අයදුම්පත් කැදවනු ලැබේ. 2026.05.29 දින සිට 2026.06.15 දින දක්වා (සතියේ දින වල) පෙ.ව.09.00 සිට ප.ව.03.00 දක්වා රු.200.00 ක මුදලක් ගෙවා අයදුම්පත් බද්දේගම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්‌යාලයෙන් ලබාගත හැකිය. වැඩි විස්තර සදහා අමතන්න-0912292275 සභාපති,බද්දේගම ප්‍රාදේශීය සභාව.