පුනරුදයේ පුරවර ” පළාත් පාලන සතිය – 2025″ වැඩසටහන් පෙලට සමගාමීව බද්දේගම ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලබන බද්දේගම බල ප්‍රදේශයේ කොට්ඨාස 19 ආවරණය වන පරිදි කණ්ඩායම් 19ක් සහ බද්දේගම ප්‍රාදේශීය සභා කණ්ඩායම තරඟ වදිනු ලබන, දිවා/රාත්‍රී ක්‍රිකට් තරඟාවලිය 2025.09.21 දින බද්දේගම කුම්මේ මහජන ක්‍රීඩාංගණයේදී. ⸻ තරඟ ජයග්‍රහණ ත්‍යාග ශූරතාවය – රු. 50,000/- අනුශූරතාවය –… Continue reading පුනරුදයේ පුරවර ” පළාත් පාලන සතිය – 2025″ දිවා/රාත්‍රී ක්‍රිකට් තරඟාවලිය 2025.09.21 දින බද්දේගම කුම්මේ මහජන ක්‍රීඩාංගණයේදී.
Category: Uncategorized
🎓✨ ශිෂ්‍යත්ව සමතුන් ඇඟයීමේ වැඩසටහන – 2025 ✨🎓 බද්දේගම ප්‍රාදේශීය සභා මහජන පුස්තකාල මඟින් සංවිධානය කරනු ලබන ශිෂ්‍යත්ව සමතුන් ඇගයීමේ වැඩසටහන, 2025 ඔක්තෝබර් 09 වැනිදා පෙ.ව. 9.30ට බද්දේගම නගර ශාලාවේදී දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 👩🏫👨🏫📚
🎉🌍 ලෝක ළමා දින සැමරුම – 2025 🌍🎉 👧🧒 ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් කුඹුක් සෙවන නාගරික උද්‍යානයට පිවිසෙන සියලු දෙනාට ඇතුල්වීම නොමිලේ… 📅 2025 ඔක්තෝබර් 03 ⏰ දවස පුරාම.
🌏✨ 2025 ලෝක ළමා දින සැමරුම ✨🌏 📅 දිනය : 2025 ඔක්තෝබර් මස 03 වනදා 🕣 වේලාව : පෙ.ව. 8.30 සිට 📍 ස්ථානය : බද්දේගම කුඹුක් සෙවන උද්‍යානය 👧👦 ප්‍රදේශයේ පෙර පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන්, විනෝදාත්මක වැඩසටහන් හා ක්‍රීඩා අංගයන් සමගින්….. 💐 ඔබ සැමට කෙරෙන ගෞරවනීය ආරාධනයයි 💐
2025 ලෝක ළමා දිනයට සහ වැඩිහිටි දිනයට අපගෙන් සුබ පැතුම්…!!! 💐💐 අනාගතයට පිය නගමින් පිපෙන්නට වෙර දරන මල් කැකුළුත්, අනාගත ලොව ගොඩ නැගුමට දහඩිය හෙලා සැදෑ සමය ගෙවනා වැඩිහිටි ප්‍රජාවත් ආදරයෙන් රැක බලා ගනිමු…🌍👧👦✨❤️ සභාපති, උප සභාපති, මන්ත්‍රී මණ්ඩලය ඇතුළු කාර්‍ය් මණ්ඩලය.
කාරුණික දැනුම්දීමයි.. හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු බද්දේගම ආදාහානාගාරයේ ආදාහන කටයුතු සිදු නොකරන බව කාරුණිකව දැනුම් දෙමි.සිදුවන අපහසුතාවයට අපගේ බලවත් කණගාටුව. ලේකම්, බද්දේගම ප්‍රාදේශීය සභාව. 2025.09.29
පුනරුදයේ පුරවර ” පළාත් පාලන සතිය – 2025″ දිවා/රාත්‍රී ක්‍රිකට් තරඟාවලිය 2025.09.21 දින බද්දේගම කුම්මේ මහජන ක්‍රීඩාංගණයේදී.
“විධිමත් කසළ බැහැර කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන” 2025.09.16 දින
පුනරුදයේ පුරවර “පළාත් පාලන සතිය – 2025” වැඩසටහන් පෙල යටතේ 2025.09.16 දිනට යෙදී ඇති පරිසර සහ රුක් රෝපණ දිනයට සමගාමීව බද්දේගම ප්‍රාදේශීය සභාව විසින් සුචරිත පෙර පාසලේ ළමුන්, දෙමාපියන් සහ ප්‍රාදේශීය සභා පෙර පාසල් ගුරුතුමියන් සඳහා සංවිධානය කරනු ලබන “විධිමත් කසළ බැහැර කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන” 2025.09.16 දින පෙ.ව. 9.00 සිට බද්දේගම නගර ශාලාවේදී… Continue reading “විධිමත් කසළ බැහැර කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන” 2025.09.16 දින
“රුක් රෝපණ වැඩසටනන” 2025.09.16
පුනරුදයේ පුරවර “පළාත් පාලන සතිය – 2025” වැඩසටහන් පෙල යටතේ 2025.09.16 දිනට යෙදී ඇති පරිසර සහ රුක් රෝපණ දිනයට සමගාමීව බද්දේගම ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලබන “රුක් රෝපණ වැඩසටනන” 2025.09.16 දින එනම්, හෙට දින ප.ව. 2.00 සිට පිලගොඩ මැදවාඩිය වෙල් යාය අසල පැවැත්වේ. රුක් රෝපණ වැඩසටහන සඳහා පැල ලබා දීමේ අනුග්‍රහය – වන සංරක්ෂණ… Continue reading “රුක් රෝපණ වැඩසටනන” 2025.09.16
✨ “පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය – 2025 ✨ බද්දේගම ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන වැඩසටහන් මාලාව 📅 2025.09.15 සිට 2025.09.21 දක්වා
📌 2025.09.15 – ආයුර්වේද වෛද්‍ය සායනය 🩺 (වඳුරඹ නගර ශාලාව) 📌 2025.09.16 – ▪️ කැලිකසළ බැහැර කිරීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම ♻️ (බද්දේගම නගරය) ▪️ රුක් රෝපණ වැඩසටහන 🌱 (පිලගොඩ මාර්ගය දෙපස) 📌 2025.09.17 – වඳුරඹ නගරය පිරිසිදු කිරීම 🧹 හා මහජන දැනුවත් කිරීමේ වැඩසටහන 📌 2025.09.18 – හිඟ ආදායම් හා ප්‍රවර්ථන වර්ෂයේ අදායම් රැස්… Continue reading ✨ “පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය – 2025 ✨ බද්දේගම ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන වැඩසටහන් මාලාව 📅 2025.09.15 සිට 2025.09.21 දක්වා

