බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි සභාව සතු මාර්ග දෙපස තණ කොල හා ගස්වල අතු කපා සුද්ධ කිරීම සදහා වූ මිල ගණන් මා විසින් කැදවනු ලැබේ. මේ සමග ඉදිරිපත් කරන පහත සදහන් අයදුම්පත්‍රයට අදාලව ඔබගේ මිල ගණන් පිළිබද විස්තර 2026.01.06 දිනට පෙර “සභාපති,බද්දේගම ප්‍රාදේශීය සභාව,බද්දේගම”යන ලිපිනයට තැපැල් මගින් හෝ අතින් ගෙනවිත් භාරදෙන ලෙස කාරුණිකව… Continue reading මිළ ගණන් කැදවීම-බද්දේගම ප්‍රාදේශීය සභාව බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි සභාව සතු මාර්ග දෙපස තණ කොල හා ගස්වල අතු කපා සුද්ධ කිරීම සදහා වූ මිල ගණන් කැදවනු ලැබේ.
Category: Uncategorized
2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
ටෙන්ඩර් දැන්වීමයි – 2026
බද්දේගම ප්‍රාදේශීය සභා සාහිත්‍ය උළෙල – 2025 *හොඳම සාහිත්‍ය විචාරය සඳහා වන ගණේගම ශ්‍රී සරණංකර නාහිමි අනුස්මරණ සම්මානය*
බද්දේගම ප්‍රාදේශීය සභා සාහිත්‍ය උළෙල – 2025 *හොඳම සාහිත්‍ය විචාරය සඳහා වන ගණේගම ශ්‍රී සරණංකර නාහිමි අනුස්මරණ සම්මානය*සාහිත්‍ය විචාර තරගය – විවෘත(මෙම තරගය විවෘත තරගයක් වන අතර දිවයිනේ ඕනෑම ප්‍රදේශයක / දිස්ත්‍රික්කයක පදිංචි ඕනෑම වයස් කාණ්ඩයක අයෙකුට සහභාගී විය හැකිය)සිංහල භාෂා මාධ්‍යයෙන් විචාරය සිදු කළ යුතු අතර වචන 1200 ට නොඅඩු 1500 ට නොවැඩි විය… Continue reading බද්දේගම ප්‍රාදේශීය සභා සාහිත්‍ය උළෙල – 2025 *හොඳම සාහිත්‍ය විචාරය සඳහා වන ගණේගම ශ්‍රී සරණංකර නාහිමි අනුස්මරණ සම්මානය*
බද්දේගම ඔරලෝසු කණුව අසල බත්දුන්පුර රසවාඩිය – අලෙවිකරුවන් සඳහා අයදුම්පත් කැඳවීම.
අයදුම්පත භාගත කිරීම සඳහා—–>>>>>>> https://drive.google.com/file/d/1xlMYJgV6_De8ucGcEjQt1TYd8ZcJO7fd/view?usp=sharing

