බද්දේගම ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලබන ආයූර්වේද වෛද්‍ය සායනය 2025 සැප්තැම්බර් 15 දින පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා වඳුරඹ නගර ශාලා පරිශ්‍රයේදී.

2025 සැප්තැම්බර් 15 දිනෙන් ආරම්භ කරනු ලබන “පළාත් පාලන සතිය” වැඩසටහන් පෙලට සමගාමීව බද්දේගම ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලබන ආයූර්වේද වෛද්‍ය සායනය 2025 සැප්තැම්බර් 15 දින පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා වඳුරඹ නගර ශාලා පරිශ්‍රයේදී. රෝගීන් පරීක්ෂාව හා ආයූර්වේද වෛද්‍ය උපදෙස් ලබාදීම. ආයූර්වේද ඖෂධ නිකුත් කිරීම. (ඖෂධ රැගෙන යාම සදහා පිරිසිදු බෝතල් රැගෙන… Continue reading බද්දේගම ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරනු ලබන ආයූර්වේද වෛද්‍ය සායනය 2025 සැප්තැම්බර් 15 දින පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා වඳුරඹ නගර ශාලා පරිශ්‍රයේදී.

මාර්ග සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීම සඳහා සේවා සපයන්නන්ගේ තොරතුරු ලබා ගැනීම – 2025.

මාර්ග සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීම සඳහා සේවා සපයන්නන්ගේ තොරතුරු ලබා ගැනීම – 2025. බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ (බද්දේගම, ගිණිමැල්ලගහ සහ වදුරඹ කළාපවල) මාර්ග සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය JCB, Excavator (pc30), ගෆ්රෝල (lton), ටීපර් රථ (ICube), කුලී පදනම යටතේ ලබා ගැනිම සඳහා 2025/08/19 දින බද්දේගම ප්‍රාදේශීය සභාවේ, මහ සභාව විසින් අනුමත… Continue reading මාර්ග සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීම සඳහා සේවා සපයන්නන්ගේ තොරතුරු ලබා ගැනීම – 2025.

ප්‍රසම්පාදන දැන්වීමයි – බද්දේගම ප්‍රාදේශීය සභාව.

බද්දේගම ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් පහත සඳහන් වැඩ විෂයයන් සඳහා 2025.07.22 දින ප.ව. 2.00 දක්වා මුද්‍රා තබන ලද ලංසුපත් භාරගනු ලැබේ. එදින එම වේලාවටම එම කාර්යාලයේදී ලංසුකරුවන් ඉදිරියේදී ලංසුපත් විවෘත කරනු ලැබේ. * බටුහේන්ගොඩකන්ද පැති බැම්ම ඉදිකිරීම (198 බී-ගොතටුව ග්‍රා. නි. වසම) * ගුළු ගහකන්ද මාර්ගයේ ගිලා බසින ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම.

කාරුණික දැනුම්දීමයි….!!! සේවා කටයුතු හේතුවෙන් 2025.07.14 සහ 2025.07.15 දෙදින (සඳුදා, අඟහරුවාදා) බද්දේගම ආදාහනාගාරයේ ආදාහන කටයුතු සිදු නොකරන බව කාරුණිකව දැනුම් දෙමි. සිදුවන අපහසුතාවයට අපගේ බලවත් කනගාටුව.

ප්‍රසම්පාදන දැන්වීමයි -බද්දේගම ප්‍රාදේශීය සභාව

බද්දේගම ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් පහත සඳහන් වැඩ විෂයයන් සඳහා 2025.07.22 දින ප.ව. 2.00 දක්වා මුද්‍රා තබන ලද ලංසුපත් භාරගනු ලැබේ. එදින එම වේලාවටම එම කාර්යාලයේදී ලංසුකරුවන් ඉදිරියේදී ලංසුපත් විවෘත කරනු ලැබේ. බටුහේන්ගොඩකන්ද පැති බැම්ම ඉදිකිරීම (198 බී-ගොතටුව ග්‍රා. නි. වසම) ගුළුගහකන්ද මාර්ගයේ ගිලා බසින ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම.

බද්දේගම ප්‍රාදේශීය සභාව සඳහා සභාපති/ උප සභාපති තෝරා පත් කර ගැනීමේ කාර්යය සඳහා වන පළමු රැස්වීම 2025.06.30 වන දින ප.ව. 2.30 බද්දේගම නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතය. උපුටා ගැනීම – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය අංක 2439/44, 2025 ජුනි මස 04 වැනි බදාදා දින.