අනෙකුත් සේවාවන්

අනෙකුත් සේවාවන්

Business, trade licenses and permits.
  • ව්‍යාපාර, වෙළද බලපත්‍ර හා අවසරපත්‍ර.
  • ගොඩනැගිලි ඉඩම්බ අනුබෙදුම් අනුමත කිරීම.
  • වීථි රේඛා සහතික සහ නොපරවා ගැනීමේ සහතික නිකුත් කිරීම.
  • සංදර්ශන හා ව්‍යාපාරික ප්‍රචාරණ.
  • කර්මාන්ත හා ජල සැපයුම්.
  • අපජල හා ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය.
  • වෙළඳ නාමපුවරු හා බැනර් සඳහා අනමැතිය.
  • ආහාර වෙළඳ ව්‍යාපාර ආයතන ශ්‍රේණිගත කිරීම.
  • වීථි ලාම්පු.
  • ගිණි නිවීමේ සේවා.
  • රථගාල්.
  • මාර්ග පද්ධතිය.
  • පාලම් හා බෝක්කු.
  • පොඳු වෙළඳපොල.
  • වෙළඳ සංකීර්ණ.
  • බස් නැවතුම්පළ.
  • ජංගම වෙළඳ කුටි හා පදික වේදීකා.
  • පෙර පාසල්.
  • වරිපනම් සහතික නිකුත් කිරීම.
  • ඊ සභා මෘදුකාංගය ඔස්සේ යොමුවන මහජන පැමිණිලි සඳහා විසදුම් ලබා දීම.
  • බද්දේගම නගර ශාලාව(4.5kw), ආදාහනාගාරය(20kw), වඳුරඹ නගර ශාලාව(5kw) ස්ථාපිත කර ඇති සූර්ය පැනල පද්ධති මගින් ජාතික විදුලි බල පද්ධතියට විදුලිය ජනනය කිරීම.
  • ජල ව්‍යාපෘති. (බෙරිල්ලවත්ත ජල ව්‍යාපෘතිය, පෙඩDDවත්ත ජල ව්‍යාපෘතිය, සුදුවැලිපත ඇල්ලකන්ද ජල ව්‍යාපෘතිය)