අධිකරණ බල ප්‍රදේශය තුළ රෝග වැළැක්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ. ඩෙංගු මර්දන වැඩසටහන්, ධූමායනය, ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, ඩෙංගු වැනි වසංගත රෝග පැතිරීම මැඩපැවැත්වීම සඳහා ශ්‍රමදාන වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. බද්දේගම ප්‍රදේශයේ ඩෙංගු රෝගය ව්‍යාප්තිය මර්දනය සඳහා බද්දේගම ප්‍රාදේශීය සභාව මගින් විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීම්, ශ්‍රමදාන කටයුතු, අත් පත්‍රිකා බෙදා හැරීම්, දුමායනය කිරිම් ඇතුළු විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත. මෙම වැඩසටහන් මගින් ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වියහැකි ස්ථාන හඳුනාගනිමින් එවැනි ස්ථාන විනාශ කිරීමත් ඩෙංගු මදුරුවන් පැතිරීමට හැකි පරිදි අපිරිසිදු ස්ථාන පවත්වාගෙන යන්නන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමත් ඩෙංගු මර්දනය සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සැලසුම් සකස් කිරීමත් සිදු කරනු ලබයි.
- මුල් පිටුව
- අපි ගැන
- ප්‍රදේශය ගැන
- මහජනතාව සඳහා
- ඝන අපද්‍රව්‍ය කළමනාකරණය
- රෝග වැළැක්වීම
- පෙර පාසල් පවත්වාගෙන යාම
- පුස්තකාල සේවා
- ආයුර්වේද මධ්‍යස්ථාන
- රසවාඩිය ආහාර නිශ්පාදන වෙළඳසැල් සංකීර්ණය
- සතිපොල
- ආදාහනාගාර පහසුකම්
- පොදු සුසාන භූමි
- නගර ශාලා පහසුකම්
- ආපදා කළමණාකරණ ඒකකය
- ගිණිනිවීමේ සේවාව
- පොදු වෙළදසැල්
- ගලිබවුසර් සේවාව
- පොදු මංමාවත් නඩත්තුව හා අලුත්වැඩියාව
- මාකුරුගොඩ කොම්පෝස්ට් අංගනය
- අන්තර්ජාල මාර්ගගත ගෙවීම් පහසුකම
- ක්‍රීඩා පිටි
- පොදු උපයෝගීතා සේවා
- නාගරික උද්‍යාන
- ජල බවුසර් සේවාව
- අනෙකුත් සේවාවන්
- ව්‍යාපාර සඳහා
- ගැලරිය
- බාගත කිරීම්
- අප අමතන්න