ආදරයෙන් සුරකින්න – අපට ලොව දිනන්නට බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් 2025.10.08 දින පැවැත්වූ ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් ත්‍යාග ලබාදීම බද්දේගම ප්‍රාදේශීය සභාව විසින් සිදුකරන ලදී.