බද්දේගම ප්‍රාදේශීය සභාවට අයත් ගිණිමැල්ලගහ මහජන ක්‍රිඩාංගණය භාවිතා කරනු ලබන ක්‍රීඩකයින්ගේ සහ මහජනතාවගේ පහසුව උදෙසා ක්‍රීඩාංගණය භාවිතා කිරීමට හැකි වන පරිදි සකස් කිරීම, තණකොළ කපා සුද්ධ පවිත්‍ර කිරීම