2025 ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් බද්දේගම ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද “ආදරයෙන් සුරකින්න – අපට ලොව දිනන්නට” සැමරුම් වැඩසටහන අද දින බද්දේගම කුඹුක් සෙවන උද්‍යානයේදී ප්‍රදේශයේ පෙර පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන්, විනෝදාත්මක වැඩසටහන් හා ක්‍රීඩා අංගයන් සමගින් පවත්වන ලදී.