පුනරුදයේ පුරවරය “පළාත් පාලන සතිය – 2025” වැඩසටහන් පෙළ යටතේ 2025.09.19 දිනට යෙදී ඇති සාහිත්‍ය ,අධ්‍යාපන හා පුස්තකාල ප්‍රවර්ධන දිනයට සමගාමීව ප්‍රාදේශීය සභා, බද්දේගම මහජන පුස්තකාලය විසින් සංවිධානය කරන ලද පුස්තකාල ජංගම සේවා වැඩසටහන